Skip to main content

Posts

Showing posts from 2017

Shameless Our Media

එක්තරා වගකිවයුතු පුවත්පත් මාධ්‍යක් විද්‍යාගේ ඝාතනය කතාවක් ආකාරයට කොටස් වශයෙන් පල කරන ආකාරය දුටුවෙමි. අදාළ රචකයා සිද්ධිය ඇසින් දුටු අයුරින් චිත්තරෑප මැවෙන ආකාරයට කියවන්නාට කුතුහලය දනවමින් ලියා ඇත. කොටින්ම කියනවානම් ඒ අහිංසක දැරියගේ ජිවිතය මාධ්‍ය තමාගේ මාර්කටින් සදහා යොදා ගෙන ඇත. අදාළ අය තමාගේ දියණියකට හෝ සොහොයුරියකට මෙලෙස සිදුවුවද අනිවාර්යයෙන්ම මේ ආකාරයටම රසකර කතා ලියනු ඇත. හේතුව මාර්කටින් හමුවේ මනුසත්බව ගිලිහී ගියවුන් හට සංවේදී නහර මිය යන බැවිනි. අපේ රටේ දුෂණය කොට මරා දමන ල ද එකම තරැණිය විද්‍යා විතරද? අනිවාර්යයෙන්ම නැත. එවන්වු සිය ගණන්වු සිදුවීම් ඇත. නමුත් මාර්කටින් පොයින්ට්ස් අහුවුනේ විද්‍යා සේයා වැනි සිදුවීම් වලදීය. එබැවින් මාධ්‍යකරුවන් ඒ පසුපස හඹා ගියේ එබැවිනි.මෙයින් සිදුවන භයානකම විපාකය නම් මින් මතුවට දුෂණයට ලක්වන කාන්තාවන් හා දුෂණය කොට ඝාතනය කෙරැනු කාන්තාවන්ගේ පවුලේ උදවිය සිද්ධිය සම්බන්ධයෙන් නිහඬ වීමයි. අපරාධය හා අයුක්තියට විරුද්ධව නැගි සිටියහොත් සිදුවන්නේ පරම්පරාවේම ආත්ම ගරැත්වය සුනුවිසුනු කර දැමීමට ඇතැම් මාධ්‍යන් උකුසු ඇස් යොමා ගෙන සිටින වග දන්නා බැවිනි. සාධාරණත්වය වෙනුවෙන...

Zam Zam Foundation - School With Smile Project

School with a Smile 2018 project distributing 15,000 students packs to needy children in Badulla District, Monaragala District, Polonnaruwa, Weligama, Horowpoth ana, Trinco and Kurunegala. # schoolwithasmile  -  www.schoolwithasmile.com How to Contribute: Zam Zam FoundationAccount Number: 250010005083 Swift Code: HBLILKLX HNB Bank PLC Bambalapitiya Branch Each Pack contains Rs: 1,000 Shoe Voucher + School Bag + Books and accessories.

Women Empowerment & Counselling Program

Sri Lanka Women Lawyers` Association proudly presents their last project of the year at the Welikada Prison on 25th N ov 2017. If you are passionate about sharing your legal knowledge and committing your free time for this worthy cause, you are warmly welcome ! Join hands to aid marginalized prisoners access to Justice...

අවසන් හුස්මය

වරක් මාධ්‍යවේදියකු හිටපු ඉන්දියානු ජනාධිපති ආචාර්‍ය අබ්දුල් කලාම් තුමාගෙන් මේසේ විමසනවා. ' ඔබ ඔබගේ අවසාන හුස්මය කෙලෙස විය යුතු දැයි සිතනවාද? එය කෙලෙස වුවානම් ප්‍රිය කරනවාද? එයට පිළිතුරු වශයෙන් ඔහු පවසන්නේ ' මා ජිවිතයේ ඉතාමත් ප්‍රිය කරන දෙය ඉගැන්වීම. මා උගන්වමින් සිටින විට මාගේ අවසන් හුස්මය ගියානම් මා සතුටු වෙනවා' කියාය. ඒ ආකාරයටම 2015 ජූලි 27 වන අද වැනි දිනක ෂිලොන්ග් කළමණාකරන ආයතනයෙහි දේශණයක් කරමින් සිටින අතරතුරෙහි එතුමා අවසන් හුස්ම හෙළීය. මේ ආකාරයටම ප්‍රශ්නයක් අපේ රටේ ඇතැම් දේශපාලකයන්ගෙන් අසා ඔවුන් ලබාදෙන පිළිතුර අනුව ඔවුන්ගේ අවසන් හුස්මය යනවා නම් යන්නේ සයිටම් ඉදිරිපිටය.

මුස්ලිම් විවාහ නිතිය හා සමාජ කතිකාවත

අප රට තුලට කලින් කලට උණුසුම් මාතෘකාවන් පැමිණීමත් ඒවා දැඩි විවාදයට හා කතා බහට ලක් වීමත්, පසුව එහි කිසිදු සලකුණක් ඉතිරි නොකරමින් සියලු දෙනාගේම මතකයෙන් ඈත් වීමත් සාමාන්‍යයෙන් සිදුවන්නාවූ දෙයකි.දැන් මතුවී ඇති මුස්ලිම් විවාහ නිතිය පිළිබද ප්‍රශ්නයද එසේමය.වයස 18 අඩු මුස්ලිම් තරුණියක් විවාහ වී දැඩි පිඩනයට ලක් විමේ සිද්ධියක් BBC යහි වාර්තා වීම තුළින් යළි මෙම ප්‍රශ්නය මතුවිය. 1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ලංකාවේ මුස්ලිම් විවාහ සඳහා බලපැවැත්වෙන අතර එය ඉස්ලාම් දහමේ ප්‍රතිපතීන් ආභාශය ගනිමින් සකස් කරන ලද්දක් වුවත් එය සම්පුර්ණයෙන්ම අනුගමනය කරමින් සකස් කරන ලද්දක් නොවන බව තේරුම් ගත යුතුයි. එබැවින් ඒ තුල බොහෝ දුර්වලතා දක්නට ලැබේ. ඒ හේතුවෙන් බහුතර මුස්ලිම්වරු ශ්‍රී ලාංකීය ඉස්ලාමීය විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කලයුතුයි යන අදහස දරති. ඒ සදහා ඉස්ලාමීය විද්වතුන් හා සිවිල් සංවිධාන විසින් සමීක්ශන හා දත්ත රැස්කිරීම්වලින් සිදු කළ අතර අනතුරුව සංශෝධනයක ඇති අවශ්‍යතාව හා විශේෂයෙන් විවාහ වීමට අවම වයස් සීමාවක් පැනවීම ගැන අවධානය යොමු කර තිබේ. මුස්ලිම් නිතිය යටතේ වයස 18 අඩු අයට විවාහ විය හැකි අතර ...

Don't Suicide

A friend of a friend committed suicide a few days ago. From the outset she didn't seem like someone who had any extraordinary problems. We all have things we're dealing with right? The closer to her you were, the more social layers you bypassed the more you could tell that there were some real demons he was dealing with. The worst of all were the ones he fought alone at night. Suicide is like cancer. Everyone thinks it won’t affect them or anyone they know, until it does. Suicide stems from depression and there is a process of decay that takes place within a person’s character that leads to them taking their life. It’s a real problem in our society. To most of us the first thing that crosses our mind is, why aren't they thankful for what they have rather than concentrating on the negatives in life. Surely everyone goes through ups and downs. Some of us think, why are they being ungrateful to God? There's people out there who don't have food and drink and ar...

Agarapathana Charity Program

The doctors of department of Anaesthesia and Critical care with the contribution of other doctors of Teaching Hospital Kandy has planned to organize a health camp and a charity event to donate stationaries to the children of CP/NE/Holbrook Sinhala school- Agarapathana on 10th of June 2017.

Volunteer Need - Cancer Care Trust

අප රටේ ජාතිවාදයට ඉඩ තිබේද?

The 10 Professions With the Highest Suicide Rates

Let’s face it; any job is stressful. Money makes the world go ’round, and working to earn enough money to survive, or maintain a lifestyle, however luxurious or not, is a source of daily struggle for everyone. While money concerns are not the sole source of stress in one’s profession, they are a large one, but there are other factors that make a job stressful; long hours, high client demand, and the emotional trauma of the job. While everyone deals with stress on the job, even in high amounts, on a daily basis many people are able to deal with and overcome this stress one way or another. There are some professions with higher stress levels than others, however, and sadly, there are workers within those professions that do not deal with the stress and demands of their job as successfully as others. These are the ten professions with the highest suicide rates in the world. 10. Scientists - Perhaps a surprise on this list, but the work of a scientist can be quite ...

Roman Saini – IAS Officer Who Left His Job to Educate Under Privileged Children

Let us sacrifice our today so that our children can have a better tomorrow.” – A. P. J. Abdul Kalam In this competitive era, everybody is embroiled in a race of going ahead of others, making a shining career, and securing a future. With the population going up and resources declining, this competition is further toughening. The lack of a social security system has forced most of the aspirants to become opportunists and careerists. However, we still have selfless souls that see beyond their individual selves. The world is never without people who uphold the highest ideals of human life and follow them, no matter how much it costs their personal interest. The person under discussion here is one such great being – Roman Saini. Dr. Roman Saini is an Indian educator, MBBS from AIIMS and an Ex-IAS officer. One of the youngest to join Indian civil services, Dr. Saini left his job and devoted himself to his free education initiative “Unacademy”, which is now quite popular among ...

#FloodSL2017

With several places in Sri Lanka inundated and more rains to follow, several people are coming forward to help the people of the country through cash or kind. I've created this donation page to create awareness and make it easy for my friends, followers, and contacts living abroad to donate. We will collect funds and transfer 100 per cent of the funds to specific groups working on the front lines to support flood victims. Please donate what you can. Even if it's $1. Any amount will be a great help to the people of Sri Lanka who are displaced from their homes Help spread the word! https://www.gofundme.com/flood-victims-sri-lanka by - Razny Razik

Give Hands for Special Care People

Database of Flood Care Groups-Flood Relief 2017/ගංවතුර ආපදාවෙන් විපතට පත් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයගේ විස්තර This form has been created by * # UnitedCharities * to collect information on individuals who need special care and have been affected by the floods in May 2017 If you know or come across such individuals, please input as much information as possible in this form. Target groups:  Physically/Mentally disabled, Pregnant Ladies, Individuals with illnesses that need special  care Please include the name of medicines that a person requires/need for diapers/pictures and help us source as much information as possible. මෙම ආකෘතිය 2017 මැය් මස ගංවතුර ආපදාවෙන් විපතට පත් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයගේ විස්තර එක් කිරීම සඳහාය ශාරීරික / මානසික ආබාධිත, ගර්භනී කාන්තා, විශේෂ ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් ඔවුන්ගේ තොරතුරු මෙහි ඇතුලත් කරන්න Queries: call on 0769105555 Link http://tinyurl.com/FloodSpecialCare

Cyber Mobbing

What is cyber mobbing- Cyber exploitation and violence refers to when an online device is used to bully, blackmail, victimize, stigmatize, discriminate, coerce; in anyway cause harm to person’s emotional, mental, physical and spiritual wellbeing. Dear friends. Voice foundation is conducting a survey about social media awareness in Sri Lanka.. as you know " cyber mobbing " is happening in Sri Lanka in big time.. in order for us to reach each age group and different ethnicity  groups we would like you to take 5m from your precious time and to fill this simple form.. this form will help us to find out real facts and details about social media of Sri Lanka and will help all of us to create a cyber safe tomorrow for our future.. ( we guarantee you that your privacy will remain secret no information as such will be given to any ) STEP ONE : click the link; For English -  https://goo.gl/forms/Al15dMMtGL9D8nqC3 සිංහල සදහා  https://goo.gl/forms/LbKhmG713xf18NqD2 STEP T...

#FloodRelife

ඔබට ආසන්නම හා පහසු ස්ථානයේ ඔබගේ සහය විපතින් අවතැන්වුවන්ට ලබා දෙන්න. 1. International movement for community development- kirulapana 0772552448 / 0713687837 2. Voice foundation - welikada, kotte 0772512374 / 0773104181 3. Cure poverty - Dehiwala 0771888549 4. Virtusa Polaris- Colombo 09 - 0114605500 5. Amim8 (pvt) limited- Colombo 05 - 0772431831 6. Gyanawasa dharmayathanaya - rajagiriya 0766970729 / 0714972551 7. University of Kelaniya 0714327119 / 0716105190 8. University of Sri Jayawardanapura 0717770592 / 0717571921 9. General Hospital - Horana 0779105638 10. University of Moratuwa 0713656093 / 0711031183 11. Teaching Hospital- Karapitiya 12. Faculty of Medicine- Karapitiya 0714642998 / 071 2919102 13. Allegawa Temple - 0714396973 14. GMOA Office - 0714999555 15. Tearz Foundation- maradana / Borella / Dehiwala 0776515415 / 0774862322 16. Faculty of medicine- Ragama 0714172126 17. General Hospital- Matara 0713245899 18. Sahana Kendraya- ...