වරක් මාධ්‍යවේදියකු හිටපු ඉන්දියානු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් තුමාගෙන් මේසේ විමසනවා.
' ඔබ ඔබගේ අවසාන හුස්මය කෙලෙස විය යුතු දැයි සිතනවාද? එය කෙලෙස වුවානම් ප්‍රිය කරනවාද?
එයට පිළිතුරු වශයෙන් ඔහු පවසන්නේ ' මා ජිවිතයේ ඉතාමත් ප්‍රිය කරන දෙය ඉගැන්වීම. මා උගන්වමින් සිටින විට මාගේ අවසන් හුස්මය ගියානම් මා සතුටු වෙනවා' කියාය.
Comments
Post a Comment