යම් ඉලක්කයක් තිබිය
යුතුයි.
එය අරම්භයේ සිටම නෙත් තුල රදවා ගත යුතුයි. කුමන හෝ මොහතක තමාට අවස්ථාවක් හමු වේවී යන විශ්වාසය ඇති කරගත යුතුයි.අවස්ථාවක් හමූ වූ විට එය අපෙන් උදුරා ගැනීමට බොහෝ දෙනා උත්සාහ කරනු ඇත. නමුත් සැලකිලිමත්භාවය, දූරදර්ශිභාවය, නොපසුබට උත්සාහයෙන් තම ඉලක්කය පිලිබද පමණක් සිත යොමු කල යුතුයි. එවිට ඉලක්කයට ලගාවීම අපහසු දෙයක් නොවේ.

මෙය
මා විසින් මාගේ කුඩා නැගණියට ලබා දුන් අවවාදයයි. ජිවිතය ජය ගැනීමට දුන් අවවාදයක්නම්
නොවේ.😂සෙනග
පිරුනු බස් රියේ සීට් එකක් අල්ලා ගැනීමට දුන් අවවාදයයි.
Comments
Post a Comment