Skip to main content

Posts

Showing posts from April, 2017

ලෝකයේ දෙවැනි ළබාල තරුණ විද්‍යාඥයා ලංකාවෙන්

source - Hirugossip

Voice for Voiceless Foundation

#Life  project Today we witness many children being abused and neglected emotionally, physically, mentally and sexually due to poverty and helplessness. In the poverty stricken areas most parents are compelled to leave their children either with relatives/guardians or unattended while they go to work. It is in circumstances such as this that neglect and abuse occurs, and repeatedly continues and  in most cases due to helplessness it is never brought to light. CHILD sponsorship Many children who come here are from disturbed family backgrounds and in need of healthy food, nutritions and care. As per current project we are finding it difficult to raise funds to attend all these needs. Therefore we are looking at a new alternative of sponsoring a child per month for their needs. It's a one year sponsorship per child per month for Rs 2000/- For more detail https://docs.google.com/ document/d/ 1oPshBpio9w02K0XRZEtJZDBgby U9bDcisPiSHugiPd0 For donations Acc name- voice foundat...

අනෙකා වෙනුවෙන්

සියැටල් විප්ලවය

ගිනිදැල්ල

කාල චක්‍රය

කෙනෙකු වයස 25 දී සමාගමක අයිතිකරු වී වයස 50 දී මිය යයි. තවත් කෙනෙකු වයස 50 දී සමාගමක අයිතිකරු වී වයස 90 දක්වා ජීවත් වේ. ඔබාමා වයස 55 දී විශ්‍රාම යන අතරෙහි ඩොනල්ඩ් ට්‍ර්ම්ප් තම 70 වියෙහි වැඩ ආරම්භ කරයි.සියලු දෙනාගේ කාර්යය කේන්ද්‍ර වෙන්නේ එක්තරා ' කාල චක්‍රය ' ට අනුවයි.සියලු දෙනාගේම දිවිය ගෙවී යන්නේ ඔවුන්ට අයිති වු එම චක්‍රය අනුවයි. ජීවිතය වු කලි නිවැරදිම වේලාවෙහි නිවැරදිම කාර්යය කිරිම සදහා මග බලා සිටිමක් වැනිය.එබැවින් ඔබ පමාවී හෝ ඉක්මන් වී නොමැත.අප අපගේ කාල චක්‍රයට අනුව නිවැරදි වේලාවෙහි සිටින්නෙමු.

#Awuruduwithvisuallychallenged

We spend a lot of money on buying new clothes,parties,outings etc but here is a beautiful chance to spend it on a very good cause mainly because there is no better way to thank god for your sight than by giving a helping hand to the people in the dark! Let us celebrate the Awurudu with the most precious  ❤  support us by buying a t-shirt and spending your valuable time with the  # VisuallyChallanged ! Limited stock,So reserve it now! For online reservation  👉 http://tinyurl.com/AVC 2017Tshirts # SocialServicelk # Awuruduwithvisuallychallenged

දුක් හැවිල්ල

කසළ කළමනාකරණය මොරටු සරසවි ආදර්ශය

දශක ගණනාවක සිට අප රටේ නොවිසඳී පැවති ජාතික ප්‍රශ්නයක් නැවත මීතොට මුල්ලේ සිදුවූ ඛේදවාචකයත් සමග සියළුම ජනතාවගේ අවධානය ලබාගැනීමට සමත්ව තිබේ. නිසි කසළ කළමනාකරණයෙන් තොරව විවෘත බිම්වල කුණු කඳු ගොඩගැසීම හේතුවෙන් කටුක අත්දැකීම්වලට මුහුණ පෑමට දැන් අපට සිදුව තිබේ. එනිසා මෙය ජාතික ව්‍යසනයක් සේ සලකා ඊට නිසි විසදුම් සෙවීමට අපට සිදුව ඇත. අනෙක් අතට අප මේ අත්විඳිමින් සිටින්නේ, විද ්වතුන් ගේ දැනුම කේන්ද්‍ර කර ගත් තාක්ෂණික ක්‍රමවේදයන් යොදාගනු වෙනුවට ඉතාමත් ප්‍රාථමික ක්‍රමවේදයන් උපයෝගී කරගෙන කසළ කළමනාකරණය කිරීමට යාමේ ප්‍රතිඵලයයි. එම නිසා අද දවසේ ජාතික වගකීම වනුයේ මේ සඳහා ජාතික වැඩ පිළිවෙලක් සහිත පුළුල් විද්‍යාත්මක ක්‍රමවේදයක් හා බැඳුණු නවීන තාක්ෂණය මේ සඳහා යොදා ගැනීමට කටයුතු කිරීමය. මූලික වශයෙන් මේ කරණු හතර සඳහාවත් අප අවධානය යොමු කළ යුතුවේ. • සම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව විද්‍යාත්මක ක්‍රමවේද සොයා යෑම. • කාබනික ඝන අපද්‍රව්‍යවලින් ප්‍රවාහන ඉන්ධන සහ විදුලිය නිපදවීම. • නවීන තාක්ෂණය බැඳුණු කාර්යක‍ෂමතාවයෙන් ඉහළ දේශීය තාක්ෂණය. • කසල කළමණාකරණයට රසායන හා ක්‍රියාවලි ඉංජිනේරු තාක්ෂණය. • නිවෙස්වලින් බැහැර ක...

#ZamZamFoundation

"Feed a Family” is an annual project carried out by Zam Zam Foundation since 2014 to provide with rations to support needy families across Sri Lanka, in the holy month of Ramadan. With the grace of the almighty and with the contributions of many well-wishers, we are on to the fourth consecutive year with this project. So far the project has helped close to 15,000 families in 10 districts in Sri Lanka by easing their burden during Ramadan. In 2017, we are planning to assist at least 10,000 families in selected Districts (Badulla, Moneragala, Hambantota, Colombo, Ratnapura, Matara) with a pack worth LKR 8,000/- which includes approximately 40KG of food provisions, distributed to each family. We welcome your generous contributions as individuals, families or organisations; based on your capacity, in making this a success and in carrying out this project we will be making an extra effort to share the spirit of charity and goodwill in the month of Ramadhan, with other fait...

#MOAB

නම්

අපේ සොබදහම

යථාර්තය

මීඩියාව

ජන බලය

#CutePanda

The World’s Only Brown Panda - Qizai This poor animal was abandoned by his mother at 2 months old, and had to face bullying from other pandas growing up. The motherless panda has always been different, so other pandas would steal his food, making his childhood really tough. The sad days are over, and now the brown panda is thriving and becoming a celebrity of the animal world!   # CutePanda

සිරකරුවා

විල්පත්තුව

ශිල්ප වරම

ඔවුන් කියාවි....

කොළය

අකුර

අවවාදය

යම් ඉලක්කයක් තිබිය යුතුයි. එය අරම්භයේ සිටම නෙත් තුල රදවා ගත යුතුයි. කුමන හෝ මොහතක තමාට අවස්ථාවක් හමු වේවී යන විශ්වාසය ඇති කරගත යුතුයි.අවස්ථාවක් හමූ වූ විට එය අපෙන් උදුරා ගැනීමට බොහෝ දෙනා උත්සාහ කරනු ඇත. නමුත් සැලකිලිමත්භාවය , දූරදර්ශිභාවය , නොපසුබට උත්සාහයෙන් තම ඉලක්කය පිලිබද පමණක් සිත යොමු කල යුතුයි. එවිට ඉලක්කයට ලගාවීම අපහසු දෙයක් නොවේ. මෙය මා විසින් මාගේ කුඩා නැගණියට ලබා දුන් අවවාදයයි. ජිවිතය ජය ගැනීමට දුන් අවවාදයක්නම් නොවේ. 😂 සෙනග පිරුනු බස් රියේ සීට් එකක් අල්ලා ගැනීමට දුන් අවවාදයයි.

World's Happiest Country

The World Happiness Report is a measure of happiness published by the United Nations Sustainable Development Solutions Network. According to world's happiest country list Sri Lanka is on 120th Rank. Even people living in the Somalia - Rank 93, Nigeria - Rank 95, Palestine - Rank 103, Kenya - Rank 112,Ethiopia - Rank 119 are happier than us. Actually what happens to us??

"Avrudu with Visually Challenged 2017"

SocialService.lk brings to you "Avrudu with Visually Challenged 2017" ( දෘශ්යාබාධිත සිංහල අලුත් අවුරුද්ද) for the 3rd consecutive year. This year too we will be conducting the Avurudu Uthsawaya with special focus upon increasing awareness among the general public about a group of our society that has been isolated. This Avurudu event is organized in order to provide an unforgettable and divergent experience to each and every one who is a part of this event. It includes the par ticipants, members, the public and most importantly, the visually impaired community. Their silent craving to be included in the customary avurudu games has so far gone unheard. But not with SocialService.lk. We seek to inspire and bring joy in their mundane lives. So this is your chance to contribute and support this worthy cause by purchasing an event T-shirt for LKR 1000. All the funds collected will be added to the project funds which will be used mainly to provide the VC and their familie...