Skip to main content

Posts

CIOB Green Building Product Award to #Colourcon

For the  Mission of an initiative to drive Sri Lanka's construction industry towards more environment-friendly buildings.

School Supply Drive 2017

What better way to support our future generation than by facilitating their educational needs? Contact : SocialService.lk team +94 772 381 981

ශ්‍රී ලංකාවේදී කෙනෙකුට මරණ දඬුවම හිමි උනොත් ඔහුගේ ජීවිතයේ අවසාන දවස් ගෙවෙන්නේ මෙහෙමයි

ලංකාවේ අවසන් වරට පුද්ගලයෙක් එල්ලා මරා ඇත්තේ 1976 ජුලි 23 වැනිදායි. ඒ වැලිකඩදී එල්ලා මරණ ලද ජේ.ඒ චන්ද්‍රදාස  හෙවත් හොඳ පපුවා නම් පුද්ගලයෙක්. එතැන් පටන් අද වනතෙක් වසර 40ක් තිස්සේ එල්ලුම් ගස දිගු නින්දකයි පසු වන්නේ. මේ දීර්ඝ නිහැඬියාව අතරේ උනත් සේයා ඝාතනය,  රීටා ජෝන්ස්  ඝාතනය වැනි අපරාධත් සමග එල්ලුම්ගහේ අවශ්‍යතාවය ගැන විශාල මහජන මතයක් ගොඩනැගුණා ඔබට මතක ඇති. අපරාධකරුවන්ගෙ නින්ද අහිමි කරල සාමාන්‍ය ජනතාව අතර බිහිසුණු කතන්දර මවන්නට එල්ලුම් ගහ සමත් වෙන්නෙ ඒ මගින් මිනිසෙක්ව මරා දමන නිසාම නෙමෙයි. අපරාධකරුවෙක්ට මරණීය දණ්ඩනය නියම වූ මොහොතේ පටන් එල්ලා මරණ තෙක් ගතවන කාලයම ඒ පුද්ගලයාට මරණයටත් වඩා බිහිසුණු අත්දැකීමක් වන නිසායි. එල්ලුම් ගස ක්‍රියාත්මක නොවන මෑත භාගයේදී පවා “ නිදහස දෙන්නේ නැතිනම් එල්ලා මරන්න ” යැයි කියමින්  සිරකරුවන් උපවාස කිරීමට  පෙළඹීමම මේ දුෂ්කර දණ්ඩනය ගැන සාක්ෂි සපයනවා. අපරාධයක් දැක සංවේදීව අමානුෂික අපරාධකරුවෙක් දෙස අපිත් අමානුෂික ඇසකින් බැලීම සාධාරණද නැද්ද? එයට පිළිතුර ඔබේ හෘද සාක්ෂිය විසින් දෙනු ඇත. එල්ලුම් ගහ අකුරට ක්‍රියාත්මක වූ අදින් වසර හතලිහක...

#NOPMC

පෙර දින හිතවතිය ඇමතුම දුනි විගස තොරතුරකි හිරිගඩු පිපෙන කදුළු ගෑස් බැටන් පොලු පහර වදිනවලු එකපිටඑක ලොකු වරදක් කළවුන් ලෙසට තලති මත් වුනු ලෙස වෙන කාහටවත් නොව වෙද නල උරුමවූ මොළ වෙත මතක් විය මලයා එහි සිටින වග දුන්නමි ඊලග ඇමතුම ඔහුට කෑවත් පොලු  පහර වුවත් දෙකින් එක නොනවතියව් නඟන හඬ අමතක නොකරව් ඇරඹුනු තැන රාගම නුඹ සිටින.....

Dream without fear…One generation fighting for you here….

මාලබේ SAITM අහෝසි කිරීමට බල කෙරෙන " ඒකාබද්ධ ප්‍රකාශය අත්සන් කිරීම " 2016 අගෝස්තු 10 වන  දින පෙරවරු 10 ජා තික පුස්තකාලය ශ්‍රවණාගාරයේදී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි   කමිටුව , අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලය , දේශපාලන පක්ශ , වෘත්තීය සමිති නියෝජිතයන් , කලා කරුවන් , විශ්වවිද්‍යාලයීය අචාර්යවරුන් ආදී පාර්ශ්වය රැසකගේ සහභාගීත්වයෙන් අති සාර්ථක ලෙස පැවැත්විණි.

Saturday

Saturday why you hate me thz much ? School period - Saturday had Extra classes University days - Saturday also have lectures in our faculty Now - Saturday is a working day

Green August

හරිත අගෝස්තුව වෙනුවෙන් යුතුකම් පැලය  ...  Thanks brother Farshan and his team for this greatest project, you proved Two crore is just a number and when We are unity, we are unstoppable!.