Skip to main content

Posts

Showing posts from November, 2017

Shameless Our Media

එක්තරා වගකිවයුතු පුවත්පත් මාධ්‍යක් විද්‍යාගේ ඝාතනය කතාවක් ආකාරයට කොටස් වශයෙන් පල කරන ආකාරය දුටුවෙමි. අදාළ රචකයා සිද්ධිය ඇසින් දුටු අයුරින් චිත්තරෑප මැවෙන ආකාරයට කියවන්නාට කුතුහලය දනවමින් ලියා ඇත. කොටින්ම කියනවානම් ඒ අහිංසක දැරියගේ ජිවිතය මාධ්‍ය තමාගේ මාර්කටින් සදහා යොදා ගෙන ඇත. අදාළ අය තමාගේ දියණියකට හෝ සොහොයුරියකට මෙලෙස සිදුවුවද අනිවාර්යයෙන්ම මේ ආකාරයටම රසකර කතා ලියනු ඇත. හේතුව මාර්කටින් හමුවේ මනුසත්බව ගිලිහී ගියවුන් හට සංවේදී නහර මිය යන බැවිනි. අපේ රටේ දුෂණය කොට මරා දමන ල ද එකම තරැණිය විද්‍යා විතරද? අනිවාර්යයෙන්ම නැත. එවන්වු සිය ගණන්වු සිදුවීම් ඇත. නමුත් මාර්කටින් පොයින්ට්ස් අහුවුනේ විද්‍යා සේයා වැනි සිදුවීම් වලදීය. එබැවින් මාධ්‍යකරුවන් ඒ පසුපස හඹා ගියේ එබැවිනි.මෙයින් සිදුවන භයානකම විපාකය නම් මින් මතුවට දුෂණයට ලක්වන කාන්තාවන් හා දුෂණය කොට ඝාතනය කෙරැනු කාන්තාවන්ගේ පවුලේ උදවිය සිද්ධිය සම්බන්ධයෙන් නිහඬ වීමයි. අපරාධය හා අයුක්තියට විරුද්ධව නැගි සිටියහොත් සිදුවන්නේ පරම්පරාවේම ආත්ම ගරැත්වය සුනුවිසුනු කර දැමීමට ඇතැම් මාධ්‍යන් උකුසු ඇස් යොමා ගෙන සිටින වග දන්නා බැවිනි. සාධාරණත්වය වෙනුවෙන...

Zam Zam Foundation - School With Smile Project

School with a Smile 2018 project distributing 15,000 students packs to needy children in Badulla District, Monaragala District, Polonnaruwa, Weligama, Horowpoth ana, Trinco and Kurunegala. # schoolwithasmile  -  www.schoolwithasmile.com How to Contribute: Zam Zam FoundationAccount Number: 250010005083 Swift Code: HBLILKLX HNB Bank PLC Bambalapitiya Branch Each Pack contains Rs: 1,000 Shoe Voucher + School Bag + Books and accessories.

Women Empowerment & Counselling Program

Sri Lanka Women Lawyers` Association proudly presents their last project of the year at the Welikada Prison on 25th N ov 2017. If you are passionate about sharing your legal knowledge and committing your free time for this worthy cause, you are warmly welcome ! Join hands to aid marginalized prisoners access to Justice...