මෙය පොහසතුන් හා දුපපතුන් අතර ඇතිවන්නාවූ අරගලයක් නොවේ,මෙය මුදල් ගෙවා ඉගෙන ගන්නන් හා මුදල් නොගෙවා ඉගෙන ගන්නන් අතර ඇති අරගලයක් නොවේ,මෙය උගතා හා නුගතා අතර ඇති වූ අරගලයක්ද නොවේ. මෙය ආත්මාර්ථකාමීන් හා පරාර්ථකාමීන් අතර ඇති අරගලයයි.කන්නගර දරුවන් කරන්නාවූ පුජනීය මෙහෙයුමයි.මෙය රජයේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ළමුන් පෞද්ගලික අංශයෙන් අධ්‍යාපනය ලබන ළමුන් කෙරෙහි ඇති ඊර්ශියාව හේතුවෙන් කරන්නාවූ අරගලයක් ලෙස විග්රහ කිරීම කිසිසේත්ම සාදාරන නොවේ.මිලක් නියම කල නොහැකි අධ්‍යාපනය සදහා මිලක් නියම කිරීමට විරුද්දවත් ,නිදහස් අධ්‍යාපනය අයිතිය ආරක්ෂා කිරීමටත් කරන්නාවූ අරගලයකි... රජයේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ළමුන් පාරට බැස කෑගසද්දී... බැටන් පොලු පහර දෙමින්,කදුළු ගෑස් ප්‍රහාර එල්ල කරන පොලිසිය, “මුන්ට වෙන වැඩක් නැතැයි” චෝදනා කරන මහජනයාත්, මේ අරගලයට පිටුපස දේශපාලන බලපෑම් තියන බව කියමින්ම ප්රශ්නය අතිනතට යවන දේශපාලකයින්, මෙය ඊර්ශියාවෙන් පෙලෙන දුප්පත් කොල්ලෝ කෙල්ලන්ගේ සටනක් යැයි හංවඩු ගසමින් අඩු තක්සේරුවට ලක් කරන පෞද්ගලික අංශයෙන් අධ්‍යාපනය ලබන කොල්ලෝ කෙල්ලනුත්, එක් දෙයක් අනිවාර්යෙන්ම දැන ගත යුතුයි.මේ පාරට...
The greatest part of a writer's time is spent in reading, in order to write: a man will turn over half a library to make one book.“Somewhere, something incredible is waiting to be known.”